දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් අකුරැස්ස මැතිවරණ කොට්ඨාශය තුළ පිහිටි වර්ග කිලෝ මීටර් 68.0ක පමණ භූමි ප්‍රමාණය තුළ ග්‍රාම නිලධාරි වසම් 28ක් ආවරණය කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන වර්ගවලට අයත් 38444ක පමණ ජනගහනයක් ඉලක්ක කරමින් එම ජනතාවගේ සෞඛ්‍යය ,පොදු උපයෝගිතා සේවාවන්, හා පොදු මංමාවත් වලට අදාල කාර්යයන් ඉටු කිරීම වෙනුවෙන් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව අතුරලිය ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කර ඇත.
දැක්ම: "ජන පැතුමන් සපුරාලමින් වඩාත් සුරක්ෂිතවූත් සෞභාග්‍යමත් වූත් පරිසරයක් ගොඩ නැඟීම"
මෙහෙවර: "සභාව සතු සියලු සම්පත් කළමනාකරණ ශ්‍රිත ඔස්සේ ගොඩනංවමින් මනා යහපාලන යාන්ත්‍රණයක් තුළ අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධන හා සංවර්ධන කටයුතු වේගවත් කර, ප්‍රජා දායකත්වය ඉහළ නංවමින් නෛතික පැවැත්ම තහවුරු කිරීමට කැප වූ ජනතා සේවයක් ඉටු කිරීම"
ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක ජල යෝජනා ක්‍රම පිළිබඳ විස්තර.
.jpeg)




බල ප්‍රදේශය තුළ ජනගහනය
බල ප්‍රදේශය වර්ග කිලෝමීටර
නිලධාරී මණ්ඩලය
වරිපනම් දේපළ සංඛ්‍යාව
බලපත්‍ර නිකුත් කිරීම, අනුමැතීන් ලබා දීම සහ පොදු පහසුකම් සැපයීම යටතේ සිදු කරනු ලබන කාර්යයන්.
2026.10.27 වන දින අධික වර් ෂාව හේතුවෙන් හෝන්දුගොඩ , පානදුගම යන මාර් ග ජලයෙන් යට වීම හේතුව...
අතුරලිය ප්‍රාෙද්ශීය සභාවේ කාර් ය මණ්ඩලය සදහා ධනාත්මක ආකල්ප හා පෞර් ෂත්ව වර් ධන වැඩමුළුව...
ඹබගේ වරිපනම් මුදල්, කඩබදු, සහ අනෙකුත් අයදුම්පත් ගාස්තු නිවසේ සිට ගෙවීමට දැන් ඹබටත් හැකියා...