ආදායම් අංශයේ නිලධාරී නාම ලේඛනය

අනු අංක ය නිලධාරියාගේ නම තනතුර විෂය අංකය
1 ජී.ආර්.එස්.වසන්ති මිය (අංශ ප්‍රධානී) ආදායම් පරීක්ෂක ATPS/C/03
2 එල්.වයි.ආර්.සෙව්වන්දි මිය සංවර්ධන නිලධාරී ATPS/C/01
3 ඩී.ජී.සී.සී.ප්‍රියදර්ශනී මිය සංවර්ධන නිලධාරි ATPS/C/02
4 පී.ආර්.අජිත් කුමාර මයා සංවර්ධන නිලධාරි ATPS/C/04
5 පී.පී.ඩබ්.යූ.කුමාර මයා සංවර්ධන නිලධාරි ATPS/C/06
6 ජේ.ඩබ්.සී.ලක්මාලි මෙය සංවර්ධන නිලධාරි ATPS/C/05

ආදායම් අංශය - ක්‍රියාකාරී සැලැස්ම - 2023

අනු අංකය කාර්යය ඉටු කිරීමේ කාල වකවානුව වගකිව යුතු නිළධාරීයා අධීක්ෂණ නිළධාරියා වෙනත් කරුණු
1 බල ප්‍රදේශය තුළ පවත්වා ගෙන යන බලපත්‍ර ලබා ගත යුතු ව්‍යාපාරික / වෙළඳාම් ස්ථාන හඳුනා ගැනීමේ සමීක්ෂණය වර්ෂයේ මැයි 31 දිනට පෙර ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) සභාපති/ලේකම් මේ සමීක්ෂණයේදී අළුතෙන් හඳුනා ගන්නා ස්ථාන පිළිබඳව ප්‍රවර්ථන වර්ෂයට අදාළවද ක්‍රියා කළ යුතුය.
2 බලපත්‍ර ලබා ගතයුතු ව්‍යාපාරික/වෙළඳාම් ස්ථාන උප ලේඛනය පිළියෙළ කිරීම ජුනි 01 සිට ජුනි 30 දක්වා ජී.දිනිති තාරිකා මිය(සංවර්ධන නිලධාරී) සභාපති/ලේකම්
3 වෙළඳ බලපත්‍ර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍ර බෙදා හැරීම ඔක්තෝබර් 01 සිට ඔක්තෝබර් 30 දක්වා ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) සභාපති/ලේකම් මේ සමීක්ෂණයේදී අළුතෙන් හඳුනා ගන්නා ස්ථාන වලට ප්‍රවර්ථන වර්ෂයේ මැයි 31 දිනට පෙර ඉල්ලුම් පත් නිකුත් කළ යුතුය
4 සම්පූර්ණ කළ අයදුම් පත් භාර ගැනීම නොවැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා ජී.දිනිති තාරිකා මිය(සංවර්ධන නිලධාරී) සභාපති/ලේකම්
5 නිර්දේශ ලබා ගැනීම සඳහා ලැබුණු අයදුම්පත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත භාර දීම දෙසැ .01 සිට දෙසැ.05 දක්වා ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) සභාපති/ලේකම්
6 අයදුම්පත් සම්පූර්ණ කර භාර නොදුන් ව්‍යාපාරික ස්ථාන හිමිකරුවන් දැනුවත් කිරීම දෙසැ .01 සිට දෙසැ.05 දක්වා ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) සභාපති/ලේකම්
8 ලැබී ඇති අයදුම්පත් සඳහා නිර්දේශ ලබා දීම. දෙසැ .06 සිට දෙසැ.15 දක්වා මහජන සෞඛ්‍ය පරීක්ෂක සභාපති/ලේකම්
8 මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිර්දේශ තහවුරු කරන නිර්දේශ ලබා ගැනීම. දෙසැ .16 සිට දෙසැ.20 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සභාපති/ලේකම්
9 අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ නොකළ ආයතන දැනුවත් කිරීම. දෙසැ .16 සිට දෙසැ.20 දක්වා මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සභාපති/ලේකම්
10 අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ කළ ව්‍යාපාරික ස්ථාන වලට බලපත්‍ර නිකුත් කිරීමේ අනුමැතියට නිර්දේශ කිරීම දැනුවත් කිරීම. දෙසැ .21 සිට දෙසැ.25 දක්වා ජී.දිනිති තාරිකා මිය(සංවර්ධන නිලධාරී) සභාපති/ලේකම්
11 අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ කළ ව්‍යාපාරික /වෙළඳාම් ස්ථාන වලට බලපත්‍ර නිකුත් කිරීමේ අනුමැතිය ලබා දීම. දෙසැ .21 සිට දෙසැ.25 දක්වා සභාපති සභාපති/ලේකම්
12 බලපත්‍ර ගාස්තුව ගෙවන ලෙස අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ කළ ව්‍යාපාරික /වෙළඳාම් ස්ථාන වලට දැනුම් දීම. දෙසැ .21 සිට දෙසැ.25 දක්වා ජී.දිනිති තාරිකා මිය(සංවර්ධන නිලධාරී) සභාපති/ලේකම්
13 බලපත්‍ර ගාස්තුව අය කර ගැනීම. දෙසැ .26සිට දෙසැ.30 දක්වා ඩී.ජී.චාමරී චම්පිකා මිය(සංවර්ධන නිලධාරි) සභාපති/ලේකම්
14 බලපත්‍ර ලබා ගත යුතු ව්‍යාපාරික /වෙළඳාම් ස්ථාන උප ලේඛනයේ සහ බලපත්‍ර ගාස්තු උප ලේඛනයේ අදාළ සටහන් තැබීම. දෙසැ .26සිට දෙසැ.30 දක්වා ඩී.ජී.චාමරී චම්පිකා මිය(සංවර්ධන නිලධාරි) සභාපති/ලේකම්
15 බලපත්‍රය නිකුත් කිරීම. දෙසැ .26සිට දෙසැ.30 දක්වා ජී.දිනිති තාරිකා මිය(සංවර්ධන නිලධාරී) සභාපති/ලේකම්
16 බලපත්‍ර ලබා නොගත් අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ නොකළ ව්‍යාපාරික/වෙළඳාම් ස්ථාන හිමි කරුවන් ට නිවේදන නිකුත් කිරීම. දෙසැ .31 සිට මාර්තු 30 දක්වා ජී.දිනිති තාරිකා මිය(සංවර්ධන නිලධාරී) සභාපති/ලේකම්
17 බලපත්‍ර ලබා නොගත් අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ නොකළ ව්‍යාපාරික/වෙළඳාම් ස්ථාන හිමි කරුවන් ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා පත්‍ර ගොනු කිරීම. දෙසැ .06 සිට දෙසැ.15 දක්වා මහජන සෞඛ්‍ය පරීක්ෂක සභාපති/ලේකම්
18 බලපත්‍ර ලබා නොගත් /අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ නොකළ ව්‍යාපාරික/වෙළඳාම් ස්ථාන හිමි කරුවන් ට එරෙහිව දෙවන වතාවට මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා පත්‍ර ගොනු කිරීම. මැයි 01 සිට මැයි 15 දක්වා ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) සභාපති/ලේකම්
19 දෙවන වතාවෙන් පසුවද බලපත්‍ර ලබා නොගත් /අතුරු ව්‍යවස්ථා නියමයන් සම්පූර්ණ නොකළ ව්‍යාපාරික/වෙළඳාම් ස්ථාන හිමි කරුවන් ගේ ව්‍යාපාරික /වෙළඳාම් ස්ථාන වසා දැමීමට මහේස්ත්‍රාත් අධිකරණයේ සමාප්ති ආඥා අයදුම් පත්‍ර ගොනු කිරීම. මැයි 01 සිට මැයි 15 දක්වා ජී.ආර්.සශිකා වසන්ති මිය (ආදායම් පරීක්ෂක) සභාපති/ලේකම්

2023 - හිඟ වරිපනම් අයකර ගැනීමේ කාල රාමුව

අනු අංකය ප්‍රධාන ක්‍රියාකාරකම කාල සීමාව ඉලක්ක ගත දින
1 ක්ෂේත්‍ර චාරිකාවල නිරත වී හිඟ බදු මුදල් එකතු කිරීම (විනිග්‍රහ බලපත්‍ර නිකුත් කිරීමෙන් අනතුරුව
  • 1 වන කාර්තුව
  • 2 වන කාර්තුව
  • 3 වන කාර්තුව
  • 4 වන කාර්තුව
  • ජුනි මස 02 සතිය
  • සැප්.මස 02 සතිය
  • දෙසැ.මස 02 සතිය
  • මාර්.මස 02 සතිය (මීළඟ වර්ෂයේ)
  • 2 හිඟ බදු මුදල් ගෙවන ලෙස සිහිකැඳවමින් බදු ගෙවීම පැහැර හැරි පුද්ගලයින්ට අත් කර ගැනීමේ නිවේදන නිකුත් කිරීම
  • 1 වන කාර්තුව
  • 2 වන කාර්තුව
  • 3 වන කාර්තුව
  • 4 වන කාර්තුව
  • ජුනි මස 04 සතිය
  • සැප්.මස 04 සතිය
  • දෙසැ.මස 04 සතිය
  • මාර්.මස 04 සතිය (මීළඟ වර්ෂයේ)
  • 3 චංචල දේපල අත්කර ගැනීම සඳහා බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයින්ගේ ලයිස්තුව සූදානම් කර ඉදිරිපත් කිරීම
  • 1 වන කාර්තුව
  • 2 වන කාර්තුව
  • 3 වන කාර්තුව
  • 4 වන කාර්තුව
  • ජුනි මස 02 සතිය
  • ඔක්.මස 02 සතිය
  • ජන .මස 02 සතිය (මීළඟ වර්ෂයේ)
  • අප්‍රේ .මස 02 සතිය (මීළඟ වර්ෂයේ)
  • 4 දේපල අත්කර ගැනීම(චංචල/නිශ්චල)
  • 1 වන කාර්තුව
  • 2 වන කාර්තුව
  • 3 වන කාර්තුව
  • 4 වන කාර්තුව
  • අගෝ.මස 01 සතිය
  • නොවැ.මස 01 සතිය
  • පෙබ.මස 01 සතිය (මීළඟ වර්ෂයේ)
  • මැයි.මස 01 සතිය (මීළඟ වර්ෂයේ)