ආයතන අංශය ක්‍රියාකාරි සැලැස්ම - 2023

ආයතන අංශය

  1. 1. පෞද්ගලික ලිපිගොනු - ඒ.එම්.එෆ්.හෆ්සා මිය
  2. 2. නිවාඩු විෂය - ඩී.ජී. වික්‍රමසිංහ මිය
  3. 3. ජල, විදුලි, දුරකතන බිල්පත් (අත්‍යවශ්‍ය සේවා) - ජේ.ඩබ්.සී. චන්දිමා මිය
  4. 4. රාජකාරී පැවරීම - එස්.වයි.ආර්.ලක්මාලි මිය
  5. 5. සභා වාර්තා - ඩබ්.එස්.වයි.ඩී.සඳමාලි මිය

ආයතන අංශය නිලධාරී නාම ලේඛනය

අනු අංකය නිලධාරියාගේ නම තනතුර විෂය අංකය
1 ජේ.පී.වී.එම්.ජී.ජී. අල්මේදා මිය ලේකම් ATPS/A/01
2 එම්.ඩී.ප්‍රියදර්ශනී මිය ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී ATPS/A/02
3 ඩී.ජී. වික්‍රමසිංහ මිය සංවර්ධන නිලධාරි ATPS/A/03
4 එස්.වයි.ආර්.ලක්මාලි මිය කළමනාකරණ සේවා නිලධාරී ATPS/A/04
5 ආර්.බුද්ධිකා ප්‍රියදර්ශනී මිය සංවර්ධන නිලධාරි ATPS/A/05
6 ඒ.එම්.එෆ්.හෆ්සා මිය කළමනාකරණ සේවා නිලධාරී ATPS/A/06
7 ජේ.ඩබ්.සී.ලක්මාලි මිය සංවර්ධන නිලධාරි ATPS/A/07
8 ඩබ්.එස්.වයි.ඩී.සඳමාලි මිය සංවර්ධන නිලධාරි ATPS/A/08
9 එම්.පී.ආර්.ප්‍රියදර්ශනී මෙය සංවර්ධන නිලධාරි ATPS/A/10
10 කේ.කේ.සී.අනුරාධා මිය සංවර්ධන නිලධාරි ATPS/A/12

ආයතන අංශය - ක්‍රියාකාරී සැලැස්ම - 2023

අනු අංක ය ක්‍රියාකාරකම කාල රාමුව වගකීම අධීක්ෂණය
1 දෛනික තැපෑල වසර මුළුල්ලේම ලැබෙන පරිදි ඩබ්.එස්.අයි. සෙව්වන්දි ලේකම්
2 සභා කටයුතු සහ කාරක සභා (කමිටු කටයුතු) මසකට එක් දිනයක් සභාව හා මුදල් කමිටු පැවැත්වීම. එස්.වයි.ආර්. ලක්මාලි ලේකම්
3 පත්වීම්,මාරුවීම්,වැටුප්,විභාග,පෞද්ගලි ක ලිපි ගොනු හා ප්‍රධාන ලිපි ගොනුව නඩත්තු කිරීම වසර මුළුල්ලේම ලැබෙන පරිදි එම්.ඩී.ප්‍රියදර්ශනී ලේකම්
4 අත්‍යවශ්‍ය සේවා (විදුලිය ,ජලය , දුරකථන) පහසුකම් මසකට එක් වරක් එම්.පී.ආර්. ප්‍රියදර්ශනී ලේකම්
5 ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධව කටයුතු වසර මුළුල්ලේම ලැබෙන පරිදි කේ.එච්.එස්. ප්‍රියදර්ශනී ලේකම්
6 ලේඛනාගාරය පවත්වාගෙන යාම වසර මුළුල්ලේම ලැබෙන පරිදි පි.ජී. අරවින්ද රුවන් ලේකම්
7 නිවාඩු සම්බන්ධව කටයුතු කිරීම හා පැමිණීමේ ලේඛනය පවත්වාගෙන යාම. වසර මුළුල්ලේම ලැබෙන පරිදි එච්.එච්.ඩි. රසාංගනි ලේකම්
8 අග්‍රහාර , වැන්දඹු අනත්දරු , කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලී කිරීම. වසර මුළුල්ලේම ලැබෙන පරිදි ආර්.බී.ප්‍රියදර්ශනි ලේකම්