ගංවතුර තත්ත්වය හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා බාධා
2026.10.27 වන දින අධික වර් ෂාව හේතුවෙන් හෝන්දුගොඩ , පානදුගම යන මාර් ග ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල විය.අතුරලිය ප්‍රාෙද්ශීය සභා ට්රැක්ටරය යොදා ගනිමින් ජනතාව එහා මෙහා ගෙන යමින් ඹවුන්ගේ අවශ්‍යතාවය සපුරා දෙන අතර අවශ්‍ය වේලාවේ දී අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී.