මෙනුව

පුවත් හා සිදුවීම්

ධනාත්මක ආකල්ප හා  පෞර් ෂත්ව  වර් ධන  වැඩමුළුව

ධනාත්මක ආකල්ප හා පෞර් ෂත්ව වර් ධන වැඩමුළුව

අතුරලිය ප්‍රාෙද්ශීය සභාවේ කාර් ය මණ්ඩලය සදහා ධනාත්මක ආකල්ප හා පෞර් ෂත්ව වර් ධන වැඩමුළුව 2026.10.22 දින පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්වා ප්‍රාෙද්ශීය සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණී.මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වු බුද්ධප්‍රිය නිගමුණි මහතා විසිනි.

විශේෂ අවස්ථා ඡායාරූප