English
සිංහල
தமிழ்
මුල් පිටුව
ප්‍රාදේශිය සභාව
දැක්ම මෙහෙවර
පුරවැසි ප්රඥප්තිය
අතුරු ව්‍යවස්ථා
ක්‍රියාකාරී සැලැස්ම
මන්ත්‍රී නාමලේඛනය
නාමලේඛනය
අතුරලිය ප්‍රාදේශීය සභාව සිතියම
සංවිධාන සටහන
මානව සම්පත් අංශය
සේවාවන්
ජල බවුසර සේවාව
අනුකූලතා සහතික නිකුත් කිරීම
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
ඉඩම් කට්ටි අනුමත කිරීම
ක්‍රීඩා පිටි සහ ශාලා කුලියට ගැනීම
ගැලරිය
පුවත් හා සිදුවීම්
ගැලරිය
තොරතුරු පනත
බාගතකිරීම්
අයදුම්පත්
ටෙන්ඩර්
දැන්වීම්
විමසීම්
වාර්ථා
අයවැය වාර්ථා
අවසන් ගිනුම
සභා වාර්ථා
ආයතන අංශය
ආදායම් අංශය
ප්‍රජා හා පරිසර අංශය
සංවර්ධන අංශය
විගණන අංශය
ගිණුම් අංශය
සාදරයෙන් පිළිගනිමු
අපි ගැන
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් අකුරැස්ස මැතිවරණ කොට්ඨාශය තුළ පිහිටි වර්ග කිලෝ මීටර් 63.0ක පමණ භූමි ප්‍රමාණය තුළ ග්‍රාම නිලධාරි වසම් 28ක් ආවරණය කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන වර්ගවලට අයත් 38444ක පමණ ජනගහනයක් ඉලක්ක කරමින් එම ජනතාවගේ සෞඛ්‍යය ,පොදු උපයෝගිතා සේවාවන්, හා පොදු මංමාවත් වලට අදාල කාර්යයන් ඉටු කිරීම වෙනුවෙන් 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව අතුරලිය ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කර ඇත.
“ජන පැතුමන් සපුරාලමින් වඩාත් සුරක්ෂිතවූත් සෞභාග්‍යමත් වූත් පරිසරයක් ගොඩ නැඟීම” ආයතනයේ දැක්ම වේ.“සභාව සතු සියලු සම්පත් කළමනාකරණ ශ්‍රිත ඔස්සේ ගොඩනංවමින් මනා යහපාලන යාන්ත්‍රණයක් තුළ අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාධන හා සංවර්ධන කටයුතු වේගවත් කර, ප්‍රජා දායකත්වය ඉහළ නංවමින් නෛතික පැවැත්ම තහවුරු කිරීමට කැප වූ ජනතා සේවයක් ඉටු කිරීම” ආයතනයේ මෙහෙවර වේ.
වැඩි විස්තර
ජල ව්‍යාපෘතිය
බල ප්‍රදේශය තුල ජන ග්‍රහනය
බල ප්‍රදේශය වර්ග කිලෝමීටර
නිලධාරී මණඩලය
වරිපනම් දේපල සංඛ්‍යාව
ප්‍රාදේශීය සභාවෙන් ලබාදෙන සේවාවන්
අනවසර ඉදිකිරීම් සඳහා ආවරණ අනුමැතිය
නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කිරීම
අනුකූලතා සහතික නිකුත් කිරීම
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
ඉඩම් කට්ටි අනුමත කිරීම
නල එලීම සඳහා මාර්ග කැණීම
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීම
ක්‍රීඩා පිටි සහ ශාලා කුලියට ගැනීම
ජල බවුසර සේවාව
වීදි, පොදු ස්ථාන ආලෝකකරනය
දේපල සහ පුද්ගල ආරක්ෂාවට තර්ජනාත්මක ගස් ඉවත් කිරීම
පුවත් හා සිදුවීම්
Mar 22, 2024
සාහිත්‍ය,අධ්‍යාපනය හා පුස්තකාල ප්‍රවර් දන දිනය
පළාත් පාලන සතිය 2025 ව...
Read More
Mar 22, 2024
මහජන උපයෝගීත දිනය හා ක්‍රීඩා දිනය
පළාත් පාලන සතිය 2025 ව...
Read More
Mar 22, 2024
සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය
පළාත් පාලන සතිය 2025 ව...
Read More
තවත් පුවත්