සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය

පළාත් පාලන සතිය 2025 වර්ෂයේ සැප්තැම්බර් 15 වන දින සිට 21 දින දක්වා සියලුම පළාත් පාලන ආයතන තුළ ක්‍රියාත්මක කරන ලදී.ඒ අනුව අතුරලිය ප්‍රාදේශීය සබාවේ ආයුර් වේදය එක්ව සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.