ලෝක ළමා දින සැමරුම
2026.10.01 දිනට යෙදෙන ලෝක ළමා දින සැමරුම මෙවර තේමාව වනුයේ මනසින් සවිමත් දරුවන් පොහොසත් යන තේමාවයි.එයට සමගාමිව අතුරලිය ප්‍රාදේශීය සභාව මුලිකත්වය ගනිමින් බල ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් ප්‍රධාන කොට ගෙන නිල්වලා විද්‍යා පීඨයේ ද සහයෝගිතාවය ඇතිව ලෝක ළමා දිනය නිල්වලා විද්‍යා පීඨයේ දී ඉතා උත්සව අලංකාරයෙන් පවත්වන ලදී.