මෙනුව

පුවත් හා සිදුවීම්

පළාත් පාලන සතිය 2026 (සමාප්ති දිනය)

පළාත් පාලන සතිය 2026 (සමාප්ති දිනය)

පළාත් පාලන සතියේ සමාප්ති දිනය ඉතා උත්කර්ෂවත්ව අතුරලිය ප්‍රාදේශීය සභාවේ දී ගරු සභාපතිතුමාගේ සහ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර සාර්ථකව පළාත් පාලන සතිය නිම කිරීමට කාර්ය මණ්ඩලයේ නොමද සහයෝගය ද ලබා දුනි.

විශේෂ අවස්ථා ඡායාරූප