මෙනුව

පුවත් හා සිදුවීම්

පළාත් පාලන සතිය 2026

පළාත් පාලන සතිය 2026

පළාත් පාලන සතියේ හයවන දිනට දී තිබුනේ පුස්තකාල සහ පෙර පාසල් දරුවන් සදහා නිර්මාණාත්මක දක්ෂතාවන් එලි දැක්වීමට අවස්තාව ලබා දීමයි. එහිදී මෙම වැඩසටහනට සහභාගී වූ දරුවන් සදහා ත්‍යාගයන් සහ සහතික පත්‍රයන් ද ලබා දෙන ලදී.

විශේෂ අවස්ථා ඡායාරූප