මෙනුව

පුවත් හා සිදුවීම්

පළාත් පාලන සතිය  2026

පළාත් පාලන සතිය 2026

පළාත් පාලන සතියේ හතරවන දිනට යෙදී තිබුනේ අයුර් වේද සායනයයි. මේ සදහා විල්පිට ජනතාව සහභගී වන ලදී. සායනයට සහභගී වූ රෝගීන් සදහා රණවරා සමග හකුරුද බිස්කට් ද ලබා දෙන ලදී.මේ සදහා ජනතාව ඉතා උනන්දුවෙන් සහභගී වන ලදී.

විශේෂ අවස්ථා ඡායාරූප