මෙනුව

පුවත් හා සිදුවීම්

 පළාත් පාලන සතිය 2026

පළාත් පාලන සතිය 2026

පළාත් පාලන සතියේ දෙවන දින ශ්‍රමදාන වැඩසටහන්, ජංගම සේවා පැවැත්විම ,මහජන පැමිණිලි, යන වැඩසටහන් යන සියල්ල අතුරලිය ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කොට ජනතාවගේ ගැටළු නිරාකරණය කරමින් ජනතා සේවයක් සිදු කරන ලදී.

විශේෂ අවස්ථා ඡායාරූප