මෙනුව

පුවත් හා සිදුවීම්

පළාත් පාලන සතිය 2026

පළාත් පාලන සතිය 2026

පුනරුදයේ පුරවර -පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන තේමාව යටතේ පළාත් පලාන ආයතනය මගින් 2026 වර්ෂය සදහා සෑම පළාත් පාලන ආයතනයකම පළාත් පාලන සතිය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දී ඇත.ඒ අනුව අතුරලිය ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන සතිය 2026.09.14 දින ආරම්භ කරන ලදී.

විශේෂ අවස්ථා ඡායාරූප