New Year
පොහොසත් රටක් තුලින් ලස්සන ජීවිත ගොඩනැගීමට වෙහෙසන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට අත්වැලක් වෙමින් අතුරලිය සභා බල ප්‍රදේශය පොහොසත් කරමින් එහි වෙසෙන ජනතවගේ ජීවිත ලස්සන කරමින් 2026 නව වසර ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත්, ලේකම්තුමිය ඇතුළු නිලධාරී මණ්ඩලයත් එක පවුලක් සේ වැඩ කරමින් බල ප්‍රදේශයේ ජනතාවට සුබ වසරක් කිරීමට ආගමික වතාවත් සිදු කරමින් ආයතයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී